Homeසියලුම පුවත්ඩොලරයේ විකුණුම් මිල රු. 338 ඉක්මවයි

ඩොලරයේ විකුණුම් මිල රු. 338 ඉක්මවයි

Central Bank of Sri Lanka විසින් අද (19) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 338.07 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.23ක් ලෙස සටහන් වී ඇති බවද වාර්තා වෙයි.
ඊයේ දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 334.26ක් ලෙස සටහන් වී තිබූ අතර, අද දිනයේ එය තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments