Friday, November 14, 2025
Homeසියලුම පුවත්ණය ගෙවීම අත්හිටුවීමෙන් ඩොලර් බිලියන 4.7ක ණය හා පොලී වාරික ගොඩගැසේ… සංචිතයේ...

ණය ගෙවීම අත්හිටුවීමෙන් ඩොලර් බිලියන 4.7ක ණය හා පොලී වාරික ගොඩගැසේ… සංචිතයේ එතරම් මුදල් නෑ

රජය විසින් විදේශ ණය ගෙවීම අත් හිටුවීමත් සමඟ 2023 වර්ෂයේ අප්‍රේල් මස තිස් වනදා වන විට ආපසු ගෙවිම සඳහා එකතු වී ඇති විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.68 දක්වා ගිය නැග තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු විසින් නිකුත් කර ඇති වාර්තාව සඳහන් වන්නේ ඒ සඳහා ගෙවිය යුතු පොලී ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1301 බවයි.

2022 අප්‍රේල් මාස 12 වැනි දා සිට රජය විසින් විදේශ ණය හිමියන්ගේ ණය ගෙවීම අත්හිටුවනු ලැබීය.

එදින සිට 2023 අප්‍රේල් මස අවසානය දක්වා නොපියවා ඇති විදේශ ණය වාරික ප්‍රමාණය වටිනාකම ඩොලර් මිලියන 3691කි.

RELATED ARTICLES

Most Popular

Recent Comments