Homeසියලුම පුවත්තමිල්නාඩුවේ දේශපාලනය වෙනස් කළ තලපති විජේ.. ශ්‍රී ලංකාවටත් බලපෑමක්?

තමිල්නාඩුවේ දේශපාලනය වෙනස් කළ තලපති විජේ.. ශ්‍රී ලංකාවටත් බලපෑමක්?

විජේගේ තමිළග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය තමිල්නාඩු දේශපාලනයේ කැපීපෙනෙන ජයග්‍රහණයක් ලබාගෙන ඇති අතර, එය ඉන්දීය දේශපාලනයේ නව පෙරළියක් ලෙස සැලකේ.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙම දේශපාලන වෙනස ශ්‍රී ලංකාව සමඟ පවතින ධීවර ගැටලු, කච්චතිව් දූපත සම්බන්ධ මතභේද සහ උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන කරුණු කෙරෙහිද බලපෑම් ඇති කළ හැකි බවයි.
තමිල්නාඩුවේ දේශපාලන තීරණ බොහෝවිට ශ්‍රී ලංකාවට සෘජු බලපෑම් ඇති කරන බැවින්, විජේගේ ඉදිරි දේශපාලන පියවර දෙරට අතර සබඳතාවලටද අවධානය යොමුකරවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් පවසයි

RELATED ARTICLES

Most Popular

Recent Comments