Homeසියලුම පුවත්මුදල් අමාත්‍යාංශ ලේකම් ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්

මුදල් අමාත්‍යාංශ ලේකම් ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්

නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය දරන කිසිදු අවස්ථාවක ද්විත්ව පුරවැසියෙකු නොවන බවයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේම සිදුකර ඇති බවයි.
එම නිසා ඔහු ධුරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments