Friday, November 14, 2025
Homeදේශීයතවමත් නොවිසදී ඇති නීති විද්‍යාලයේ භාෂා ගැටලුව.

තවමත් නොවිසදී ඇති නීති විද්‍යාලයේ භාෂා ගැටලුව.

තවමත් නොවිසදී ඇති නීති විද්‍යාලයේ භාෂා ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැවතත් පාර්ලිමේන්තුවේ හඬ අවධි කරයි නීති විද්‍යාලයේ විභාග සහ අධ්‍යයන කටයුතු හදීසියේ ම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරිමට රජය ගත් තීරණය නිසා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී නැවතත් හඬ නැගීය. නීති විද්‍යාලායේ මතු වී ඇති භාෂා ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලබා දුන් පොරොන්දුව ක්‍රියාත්මක කරන මෙන් විපක්ෂ නායකවරයා එහි දී අසාධාරණයට පත් සමස්ත නීති සිසුන් වෙනුවෙන් ඉල්ලා සිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments