Saturday, January 17, 2026
Homeදේශීයදකුණු මූදු තීරය යටවෙයි අතීත තැති ගත් මතක සිහි කරයි (VIDEO)

දකුණු මූදු තීරය යටවෙයි අතීත තැති ගත් මතක සිහි කරයි (VIDEO)

මේ වන විට දිවයිනේ දකුණු වෙරළ තීරයට බලපා ඇති දැඩි සුලං කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩ බිමට එ්මේ තත්ත්වයක් මතුව තිබේ.

ධීවරයන් එය වාරකන් තත්ත්වය ලෙස හදුන්වන අතර එය ලබන සැප්තැම්බර් මස දක්වා පැවැතිය හැකි බවට සඳහන් කරයි. මේ හේතුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වෙරළ අාසන්න පාරවල් වෙතද මුහුදු රළ පැමිණීම නිසා මුහුදු ජලයෙන් යටවී ඇති අයුරු දැක ගත හැක.

එසේ රල පැමිණීම නිසා තලල්ල සීතගල්ල මුහුදු තටාකයේ දිය නාමින් සිටි සරසවි සිසුන් 16ක් අතුරින් 4 දෙනකු රළ පහරට හසුවී ගසා ගෙන ගොස් අැති අතර ඉන් තිදෙනකුගේ ජීවිතය බේරා ගෙන අැති නමුත් එක් අයකුගේ ජීවිතය නැති වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments