Monday, January 5, 2026
Homeදේශපාලනදයාසිරිගෙන් අලුත් ගමනක්

දයාසිරිගෙන් අලුත් ගමනක්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කෙරූ දයාසිරි ජයසේකර මහතා අද හමුවීමට නියමිතය.

දේශපාලන බලමණ්ඩලයේ පූර්ණ අනුමැතියකින් තොරව දයාසිරි ජයසේකර මහතාව මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම හා පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් මෙම සාකච්ඡාව සිදු කෙරෙන බව නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙක් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments