Wednesday, November 19, 2025
Homeදේශීයදුම්රියක් පීලි පනී

දුම්රියක් පීලි පනී

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රිය පීලි පැනීමට ලක්වී තිබේ.

මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී එම දුම්රියේ එක් මැදිරියක් පිලි පැනීමට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

එම මැදිරිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරන බව සඳහන් වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments