Monday, January 5, 2026
Homeදේශපාලනජෝසෆ් ස්ටාලින්ට ඇප

ජෝසෆ් ස්ටාලින්ට ඇප

අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇප මත නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පසුගිය 3 වනදා පස්වරුවේ ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ දී ජෝසප් ස්ටාලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments