Wednesday, February 25, 2026
Homeදේශීයඅද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිලේ අඩුවීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිලේ අඩුවීමක්

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම අද (8) මධ්‍යම රාත්‍රියේ  නිවේදනය කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම ආරංචි මාර්ග කියයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට එම මිල අඩුවීමට අනුව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 -300 අතර මිලක් අඩුවිය හැකි බව එම ආරංචි මාර්ග පවසයි.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන්වන යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමට නියමිතව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments