Thursday, February 12, 2026
Homeදේශීයගෑස් පැමිණෙන දිනය ලිට්‍රෝ කියයි

ගෑස් පැමිණෙන දිනය ලිට්‍රෝ කියයි

ඇනවුම් කළ ගෑස් තොගය දිනයිනට පැමිණෙන දිනය ගැන ලිට්‍රෝ ගෑස් සමාගම විසින් දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බවය.

ජුලි මස 05ත් 12ත් අතර කාලය අතරතුර අදාළ නෞකා දෙක මෙරටට ළඟාවීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments