Friday, January 23, 2026
Homeදේශීයනාමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලීම

නාමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලීම

අයහපත් කාලගුණික තත්ත්වය නිසා රට දැනට මුහුණ දී ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමේ ඉල්ලීමක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කර ඇත.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය වෙත ලිපියක් යොමු කරමින්, පසුගිය දිනවල තිබූ අධික වර්ෂා කාළගුණයෙන් දිස්ත්‍රික්ක ගණනාවක ජනතාවගේ ජීවිත හා දේපල අපරාධහරණීය හානිවී ඇති බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ, මේ සමයේ මහජන නියෝජිතයින් වශයෙන් ඉක්මනින් සහ වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවත්, ආණ්ඩුවත් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා වැඩි මට්ටමේ මැදිහත් විය යුතු බවත්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments