Homeසියලුම පුවත්නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 දක්වා යළි රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 දක්වා යළි රිමාන්ඩ්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.අදාළ නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments