Saturday, January 24, 2026
Homeදේශීයනැගෙනහිර මුහුදේ භූ කම්පනයක්

නැගෙනහිර මුහුදේ භූ කම්පනයක්

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ.භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments