Friday, November 14, 2025
Homeදේශපාලනනිසාම් කාරියප්පර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

නිසාම් කාරියප්පර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

10 වන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා ඉදිරියේ අද (18) දිවුරුම් දුන්නේය.

ඊයේ  (17) දිනයේ දී ද නව මන්ත්‍රීවරු සිව්දෙනෙක් දිවුරුම් දුන්නහ.

ඒ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරුන් ලෙස අර්ජුන සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මොහොමඩ් ෆයිෂර් මුස්තාෆා යන මන්ත්‍රීවරුන්ය. 

RELATED ARTICLES

Most Popular

Recent Comments