Thursday, November 13, 2025
Homeදේශීයපර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කරගැනීම, නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදුකළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවයි පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා nirdc.gov.lk නව වෙබ් අඩවිය දියත් කිරීමද මෙම අවස්ථාවේ සිදු කෙරුණා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments