ප්අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 9.30ට ආරම්භ කර තිබේ.
එය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙයි.
අද සභාවාරයේ විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.

