Homeදේශීයපාසල් දෙසැම්බර් 16 සිට නැවත ආරම්භ කරයි

පාසල් දෙසැම්බර් 16 සිට නැවත ආරම්භ කරයි

නවතම තීරණය අනුව, පාසල් දෙසැම්බර් 16 වැනිදා සිට නැවත විවෘත කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසයි.

මේ වනවිට මෙය වෙනස් කර නොමැති අතර, තත්ත්වය සමාලෝචනය කිරීමේදී යම් වෙනසක් සිදුවුවහොත් එය නිල වශයෙන් දැනුම් දෙනු ලැබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments