Saturday, November 22, 2025
Homeසියලුම පුවත්පාස්කු ප‍්‍රහාරය වලක්වා නොගත්තේ සිරිසේන පාර්ශවයයි… එය නිශ්චිතයි..- අනුර

පාස්කු ප‍්‍රහාරය වලක්වා නොගත්තේ සිරිසේන පාර්ශවයයි… එය නිශ්චිතයි..- අනුර

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වූ පාර්ශවය එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය නිශ්චිතව සඳහන් කළ යුතුයැයි ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එම ප්‍රහාරය වලක්වා ගැනීමට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු පැහැදිලිව සඳහන් බවත් මන්ත‍්‍රීවරයා පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments