Sunday, January 25, 2026
Homeසියලුම පුවත්පුද්ගලික අමනාපය මරණයකින් කෙළවර වෙයි

පුද්ගලික අමනාපය මරණයකින් කෙළවර වෙයි

පුද්ගලික අමනාපය මරණයකින් කෙළවර වෙයි

කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් 119 ට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය.

වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments