Friday, January 16, 2026
Homeදේශපාලනපොලිස් කණ්ඩායම් දෙකක් පෙරටුගාමී පක්ෂ කාර්යාලයට කඩා වදියි

පොලිස් කණ්ඩායම් දෙකක් පෙරටුගාමී පක්ෂ කාර්යාලයට කඩා වදියි

නුගේගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට පොලිස් කණ්ඩායම් දෙකක් පැමිණ පරික්ෂා කර ඇති බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා.

අවස්ථා දෙකකදී පොලිස් කණ්ඩායම් දෙකක් පැමිණ ඇති අතර පළමු කණ්ඩායම සිවිල් ඇඳුමින් සැරසී පැමිණි බවත් දෙවන කණ්ඩායම පොලිස් නිල ඇඳුමින් පැමිණි බවයි ඔහු සඳහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සෙවීම සඳහා ඔවුන් පැමිණ ඇති බවට එම පිරිස් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments