ශ්රී ලංකාවේ වාරි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු අද (15) නිල වශයෙන් අවසන් කෙරෙන අතර එය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
දශක හයකට ආසන්න කාලයක් සැලසුම් කළ මහවැලි මහ සැලැස්මේ ප්රධාන සංවර්ධන අදියරක් වන උතුරුමැද මහ

