Tuesday, November 18, 2025
Homeදේශීයබසයක් ඉන්ධන පෝලිමක ගැටී පස්දෙනෙක් රෝහලට

බසයක් ඉන්ධන පෝලිමක ගැටී පස්දෙනෙක් රෝහලට

ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කළ බස්රථයක් ඉන්ධන පෝලිමක සිටි පිරිසකගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, අද (27) උදෑසන මඩකලපුව පොලිස් වසමේ ඌරණිය ප්‍රදේශයේ ඉන්ධන පිරව්ම්හලක් අසල දී එම අනතුර සිදුව ඇති බවය.

කෙසේවෙතත් අනතුරින් ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments