Thursday, November 13, 2025
Homeසියලුම පුවත්බෙහෙත් වර්ග 230ක් තවම නෑ! රෝගීන් මරු කටේ

බෙහෙත් වර්ග 230ක් තවම නෑ! රෝගීන් මරු කටේ

තවමත් රට තුළ ඖෂධ වර්ග 230 ක හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.

කෙසේ වෙතත්, මේ හිග ඖෂධ අතර, ජීවිතාරක්ෂක ඖෂධ ලෙස සැලකෙන ඖෂධ වර්ග 14 නැති බව ද අතිරේක ලේකම්වරයා තහවුරු කරයි.

ඖෂ:ධ හිගය කඩිනමින් පියවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද සමන් රත්නායක මහතා පවසා තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments