Monday, December 15, 2025
Homeදේශීයබොරතෙල් මිල ඩොලර් 0.25කින් පහලට

බොරතෙල් මිල ඩොලර් 0.25කින් පහලට

ලෝක වෙලදපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතියි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුයේ ඩොලර් 99.66 ලෙසය.

පෙර දිනයේ එය සහටන් වුයේ ඩොලර් 99.91 ලෙසටය.

ඩබ්ලිව්.ටි.අයි.බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 99.80 ලෙසය.

RELATED ARTICLES

Most Popular

Recent Comments