Homeදේශපාලනමතුගම ප්‍රාදේශීය සභාපතිට ඇප

මතුගම ප්‍රාදේශීය සභාපතිට ඇප

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීම සහ රාජකාරියට බාධා කිරීමට අදාළ නඩුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සභාපති කසුන් මුණසිංහ මහතා ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත අද (08) මුදාහැර ඇත. නඩුව කැඳවනු ලැබූයේ මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් M.N.M. නානායක්කාර මහත්මිය ඉදිරියෙන්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments