Monday, December 15, 2025
Homeදේශීයමහපාරේ මිනීමැරිල්ල දිගටම – යතුරුපැදි වෙඩික්කරුවෙකු වත්තල දී මහ දවල් පුද්ගලයෙකුට වෙඩි...

මහපාරේ මිනීමැරිල්ල දිගටම – යතුරුපැදි වෙඩික්කරුවෙකු වත්තල දී මහ දවල් පුද්ගලයෙකුට වෙඩි තබා මරා දමයි

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වත්තල ඇලකන්ද ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්ලුව මහතා පවසයි.

වෙඩි වැදුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් ඇත.

එම පුද්ගලයා මට්ටක්කුලිය ප්‍රදේශයේ අයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments