Sunday, November 16, 2025
Homeදේශපාලනමහින්ද රාජපක්ෂ රෝහල් ගත කල පුවත අසත්‍යයි

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කල පුවත අසත්‍යයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට වන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

එම මාධ්‍ය අංශය පවසන්නේ එවැනි අසත්‍ය පුවත් බෙදාහැරීමට හෝ පල කිරීමට පෙර කරුණු තහවුරු කරගන්නා ලෙසයි.

මේ වන විට සමාජ මාධ්‍ය තුළ මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට ප්‍රචාරයක් දියත්ව ඇති අතර එය තහවුරු නොවූ පුවතක් ලෙස ව්‍යාප්ත වනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments