Homeසියලුම පුවත්මාළිගාවත්තේ වෙඩිතැබීමක් - කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

මාළිගාවත්තේ වෙඩිතැබීමක් – කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

මාළිගාවත්ත, බී.සී.සී. පාලම ආසන්නයේදී මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙකු බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments