Thursday, November 13, 2025
Homeදේශපාලනමැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සඳහා කමිටුවක්

මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සඳහා කමිටුවක්

මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සඳහා යෝජනා සැකසීමට සාමාජිකයින් 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබේ.

එම කමිටුවේ සභාපතීත්වය සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් පත්කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. 

RELATED ARTICLES

Most Popular

Recent Comments