Homeසියලුම පුවත්මැදපෙරදිග උණුසුමෙන් බොරතෙල් මිල 6%කින් ඉහළට

මැදපෙරදිග උණුසුමෙන් බොරතෙල් මිල 6%කින් ඉහළට

ඉරානය විසින් ගල්ෆ් කලාපයේ ප්‍රහාර තත්ත්වය උත්සන්න කිරීමත් සමඟ ගතවූ පැය 24 තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 6.3කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 114කට අධික මට්ටමකට ළඟා වී තිබේ.
එමෙන්ම, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිලද සියයට 4කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments