Homeසියලුම පුවත්අදත් ප්‍රබල අකුණු - ජනතාවට අවවාදයක්

අදත් ප්‍රබල අකුණු – ජනතාවට අවවාදයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (05) පස්වරු 1න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
අකුණු හා සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දී ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments