Monday, December 15, 2025
Homeදේශීයමිනීවලෙන් තවත් සිරුරු හමුවෙයි.. දැනට 13යි

මිනීවලෙන් තවත් සිරුරු හමුවෙයි.. දැනට 13යි

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී හමු වූ මණිවගේ සිදුකරන ලද අඛණ්ඩ කැනීම් වලදී මේ වන විට සිරුරු 13 කට ආසන්න ප්‍රමාණයක් අස්ථි කොටස් හමු වී ඇති බවට කැනීම් භාර නිලධාරීන් පෙන්වා දෙයි.

සැප්තැම්බර් 06 වනදා සිට අඛණ්ඩව කැනීම් කටයුතු (14) දක්වාම සිදුකරනු ලබන අතරම මේ වන විට හමු වූ සිරුරු කොටස් 13 ට අමතරව තවත් අස්ථි කෙටස් රැසක්ද හමු වී ඇති බවටත් ඊට අමතරව කොටි ත්‍රස්ත සංවිධානයේ සාමාජිකාවන්ගේ බවට සැකකෙරෙන කාන්තා නිලඇඳම්, සයිනයිඩ් කරල්, ආයුධ කොටස් කිහිපයක්, කරේ පලඳින අංක තහඩු කිහිපයක් ආදියද හමු වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments