Homeසියලුම පුවත්මුදල් ලේකම් පාර්ලිමේන්තුවට පැමිණේ

මුදල් ලේකම් පාර්ලිමේන්තුවට පැමිණේ

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම සඳහා බව වාර්තා වේ

RELATED ARTICLES

Most Popular

Recent Comments