Homeදේශීයමෙරට රන් මිල අද (21) සෙනසුරාදාට සාපේක්ෂව රු. 5,000කින් පහළ ගොස් ඇත.

මෙරට රන් මිල අද (21) සෙනසුරාදාට සාපේක්ෂව රු. 5,000කින් පහළ ගොස් ඇත.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ අනුව,

කැරට් 22 රන් පවුමක මිල රු. 360,800 සිට රු. 356,000 දක්වා,

කැරට් 24 රන් පවුමක මිල රු. 390,000 සිට රු. 385,000 දක්වා පහළ ගොස් ඇත.

මෙම මිල පහළ යාමට විශේෂ ආර්ථික හේතූ මත බලපෑමක් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments