Thursday, November 13, 2025
Homeදේශීයයළිත් මුව ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස අවධාරණය කරයි

යළිත් මුව ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස අවධාරණය කරයි

යළිත් මුව ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ මහජනතාව වෙත දැඩි සේ නිර්දේශ කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ නිර්දේශයක් නිකුත්කරමින් ප්‍රකාශ කළේ ජනතාව පොදු ප්‍රවාහනසේවා වලදී මෙන්ම පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී මුව ආවරණ පැළඳීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවය.

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 75ක් වාර්තා වී තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments