Saturday, January 31, 2026
Homeව්‍යාපාරිකයුධ හේතුවෙන් ලෝක බොර තෙල් මිලේ ලොකු වෙනසක්

යුධ හේතුවෙන් ලෝක බොර තෙල් මිලේ ලොකු වෙනසක්

ගාසා තීරයේ මතුවෙමින් ඇති යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිල වැඩිවෙමින් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.

පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින් වැඩිවූ අතර එය සඳහන් වූයේ ඩොලර් 91.20ක් ලෙසය.

නමුත් අද (16) ද බොර තෙල් මිලෙහි වැඩි වෙනසක් සිදුනොවිණි.

නමුත් විචාරකයින් පවසන්නේ ඊශ්‍රායෙල් – හමාස් අර්බුදය අනෙකුත් ප්‍රදේශවලටත් පැතිරයාමට ඉඩ ඇති බැවින් එය ලෝක බොර තෙල් වෙළෙඳපොළට සුබදායී පණිවුඩයක් නොවන බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments