Homeසියලුම පුවත්යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම හෙට අධිකරණයට

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම හෙට අධිකරණයට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ “කුමන්ත්‍රණය” චෝදනාව ඉදිරියට නොගෙන යා යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම හෙට (16) දින අභියාචනාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments