Homeසියලුම පුවත්යෝෂිත රාජපක්ෂ සහ කරන්නාගොඩට එරෙහි නඩුව නොවැම්බර් 23 වැනිදා විභාගයට

යෝෂිත රාජපක්ෂ සහ කරන්නාගොඩට එරෙහි නඩුව නොවැම්බර් 23 වැනිදා විභාගයට

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති දූෂණ චෝදනා සම්බන්ධ නඩුව නොවැම්බර් 23 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (28) නියෝග කර තිබේ.නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.සුදුසුකම් සපුරා නොතිබියදී යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවක් සඳහා යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments