Homeදේශීයරජයේ දන්ත වෛද්‍යවරුන් වර්ජනයකට

රජයේ දන්ත වෛද්‍යවරුන් වර්ජනයකට

රජයේ දන්ත වෛද්‍යවරුන් ලබන නොවැම්බර් 6 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියා මඟින් ඇතිවූ ගැටළු වලට විරෝධය පළ කිරීම මෙහි ප්‍රධාන හේතුවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments