Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්රජාතන්ත්‍රවාදයට-භාෂණයේ-ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක්! වහාම හකුලාගන්න! මාර්ගගත ආරක්ෂණ කෙටුම්පතට-ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධ වෙන්න නීතීඥ...

රජාතන්ත්‍රවාදයට-භාෂණයේ-ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක්! වහාම හකුලාගන්න! මාර්ගගත ආරක්ෂණ කෙටුම්පතට-ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධ වෙන්න නීතීඥ සංගමය තීන්දු කරයි! ආණ්ඩුවට දැනුම් දෙන්නත් තීන්දුයි

ආණ්ඩුව විසින් ගැසට් කර ඇති නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සහ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සදහා විරුද්ධවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.Sri Lanka Latest News

අද පැවති නීතිඥ සංගම් කවුන්සිල රැස්වීමේ දී, අදාළ පනත් කෙටුම්පත් දෙක සම්මත කර නොගන්නා ලෙස ආණ්ඩුවට දන්වා යැවීමටත්, එම පනත් කෙටුම්පත් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමටත් තීරණය කර ඇති බව සදහන් වේ.

අදාළ පනත් කෙටුම්පත් දෙක මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක් බව නීතිඥ සංගමයේ අදහස වී තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments