Sunday, November 16, 2025
Homeදේශපාලනරටේ වගකීම භාර ගත යුත්තේ ජනතා ආශිර්වාදය හා ජනවරමක් සහිතවයි.-සජිත් යළි අවධාරණය...

රටේ වගකීම භාර ගත යුත්තේ ජනතා ආශිර්වාදය හා ජනවරමක් සහිතවයි.-සජිත් යළි අවධාරණය කරයි

lanka C news

තමනට ජනාධිපති මන්දිරයට කෙලින්ම යාමට ගුවන් යානයක් වෙන් කොට තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අවශ්‍ය නම් තමන්ට රාජපක්ෂ පරපුරේ සහයෝගයෙන් රටේ අගමැති නොව ජනාධිපති වීමට ද අවස්ථාව තිබූ බවද හෙතෙම පැවසීය.

නමුත් ඒ තනතුරු ප්‍රතික්ෂේප කළ තමන් රනිල් වික්‍රමසිංහ සමග අග්‍රාමාත්‍ය ධූරය සඳහා ඩීල් දමනවා යැයි පැවසීම විහිළුවක් බවද හෙතෙම පැවසීය.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ රටේ වගකීම භාර ගත යුත්තේ ජනතා ආශිර්වාදය හා ජනවරමක් සහිතව බවයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ රන්මිණිතැන්න පාසලේ පැවති උත්සව සභාවක් අමතමිනි

RELATED ARTICLES

Most Popular

Recent Comments