Thursday, November 13, 2025
Homeදේශීයරත්මලානේ වෙඩි තැබීමක්

රත්මලානේ වෙඩි තැබීමක්

රත්මලාන දුම්රියපොළ ආසන්නයේ දි වෙඩි තැබීමක් සිදු වී තිබේ.වෙඩි වැදීමෙන් 46 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments