Tuesday, November 18, 2025
Homeදේශපාලනරනිල්ගේ වජිරට, මහින්දගේ ජොන්ස්ටන් රෝහිත එස් බි ඇතුළු පිරිසකට ඇමතිකම් ලබාදීමේ සුදානමක්...

රනිල්ගේ වජිරට, මහින්දගේ ජොන්ස්ටන් රෝහිත එස් බි ඇතුළු පිරිසකට ඇමතිකම් ලබාදීමේ සුදානමක් !

ඉදිරියේදී සිදුකරන කැබිනට් සංශෝධනය දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජේෂ්ඨයන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව තිබේ.

ජෙන්ස්ටන් ප‍්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරැන් අතරින් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර හිමිවීමට නියමිතය.

එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු වජිර අබේවර්ධන මහතාට ද අමාත්‍ය ධුරයක් හිමි වනු ඇති බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments