Tuesday, November 18, 2025
Homeදේශපාලනරනිල්ට බැන්න ධම්මික පෙරේරාට ජනපතිගෙන් තවත් සමාගම් තුනක්

රනිල්ට බැන්න ධම්මික පෙරේරාට ජනපතිගෙන් තවත් සමාගම් තුනක්

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාගේ අමාත්‍යංශය යටතට තවත් සමාගම් තුනක් ඇතුළත් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එසේ ඇතුළත් කර ඇත්තේ පහත සමාගම් තුනයි.

  • රක්නා ආරක්ෂණ ලංකා සමාගම
  • සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්හො
  • ටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම

රක්නා ආරක්ෂණ ලංකා සමාගම මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති අතර අනෙක් සමාගම් දෙක පැවතියේ නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේයි.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments