Thursday, November 13, 2025
Homeදේශීයරනිල් තවත් මුදල් අච්චු ගහන්න සැරසේ

රනිල් තවත් මුදල් අච්චු ගහන්න සැරසේ

“තවදුරටත් අප රටේ ආර්ථිකයෙහි වෙළෙඳ ශේෂයක් පවතින්නේ නම් අපට වසර 10කට වඩා මෙම ආර්ථික ස්ථායීතාවය පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපට විදේශ ණය ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අයවැය හිඟයක් ඇතිවන නිසා තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමට ද සිදු වෙයි” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments