Monday, December 15, 2025
Homeදේශපාලනරනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනපති ලෙස දිවුරුම් දෙයි

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනපති ලෙස දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු චන්දයකින් පත්වන ලද ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස අද පෙරවරු 10.10.ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙන ලදී.

මෙහු එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස අද දින දිවුරුම් දෙන ලද්දේ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසයි.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේදී

පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්දයකින් පත් වූ ශ්‍රී ලංකාවේ පළමු වැනි ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ යි.

ඊයේ පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්න්දයෙනු යි ඔහු ජනාධිපතිවරයා බවට පත් වුණේ.

ඒ මන්ත්‍රී ඡන්ද 134ක් ලබා ගනිමින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments