Wednesday, November 19, 2025
Homeදේශපාලනරනිල්-සජිත් එක්විය යුතුයි..

රනිල්-සජිත් එක්විය යුතුයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ එකට එක්ව ගමනක් යා යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.

සියලු පක්ෂ නායකයන් එක ජාතික වැඩපිළිවෙළක් සඳහා මේ මොහොතේ එක් විය යුතු බවත් ඇය පැවසුවාය

RELATED ARTICLES

Most Popular

Recent Comments