Thursday, November 13, 2025
Homeදේශීයරාජ්‍ය ආදායම අනුව රටවල් 193 ක් අතරින් ලංකාව 190 වැනියා

රාජ්‍ය ආදායම අනුව රටවල් 193 ක් අතරින් ලංකාව 190 වැනියා

රාජ්‍ය ආදායම පැත්තෙන් ගත් කල ලංකාව ගිය වසරේදී රටවල් 193 ක් අතරින්, ඒ කියන්නේ අඩු ම ආදායම ලබන අයගෙන් 193 ක් අතරෙන් 190 වෙනි ස්ථානයේ ඉන්නවා.

ඒ කියන්නේ ලෝකයේ අඩුම ආදායම දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 7.4 ක් කියන්නේ, ලෝකයේ අඩු ම ආදායමක්. ඒක රටවල් 193 ක් අතරින් 190 වෙනි ස්ථානය අපිට ලැබිලා තියෙන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments