Sunday, November 16, 2025
Homeදේශීයලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්..? ලෝක කුසලානය තරගාවලිය අහිමිවීමේ අවදානමක්…?

ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්..? ලෝක කුසලානය තරගාවලිය අහිමිවීමේ අවදානමක්…?

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවදුරටත් දේශපාලන බලපෑම් එල්ල වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු (ICC) විපක්ෂයේ ප්‍රධානියකු වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් හෙට (24) දිනයේ පැවැත්වීමට නියමිත සභාව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා විපක්ෂයේ දේශපාලනඥයා කළ විමසීමකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු එම දැනුම්දීම සිදුකර පැවසේ

RELATED ARTICLES

Most Popular

Recent Comments